අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

දකුණු පළාතේ මාතර දිස්තික්කයේ අකුරැස්ස නගරයේ සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රටට තිළිණ කළ කිර්තිමත් පාසලකි.
97 වසරක ඉතිහාසයකින් යුත් අප
විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ.












