දකුණු පලාතේ අකුරැස්ස නගරයේ සොදුරු පරිසරයක පිහිටි අප පාසල අද වන විට ප්‍රදේශයටම අලෝකයක් වූ කීර්තිමත් විදුහලකි.
1925.01.05 වන දින ස්ව භාෂා මිශ්‍ර පාසලක් ලෙස සිසු සිසුවියන් 25 දෙනෙක් ගෙන් ආරම්භ කළ මාර/අකුරැස්ස කණිෂ්ඨ විද්‍යාලයේ මුල් ගුරුවරයා ලෙස පත්ව ඇත්තේ එම් කරොලිස් මහතා වන අතර තවත් ගුරැ මහත්මියක්ද සේවය කර ඇත.
විෂය මෙන්ම විෂය සමගාමි කටයුතු වලින් කැපි පෙනෙන දක්ෂතා දක්වා ඇති ශිෂ්‍ය සංඛ්‍යාව අසිමිතය.
වර්තමානයේ පළමු වසරේ සිට අ.පො.ස(උසස් පෙළ) කලා / වාණිජ විෂය ධාරාවන් සමග පන්ති පැවැත්වෙන අතර 1සී වර්ගයට අයත් මහා විද්‍යාලයකි.
වර්තමාන ශිෂ්‍ය සංඛ්‍යාව 2019 ක් වන අතර ගුරැභවතුන් සංඛ්‍යාව 100 කි.