පාසල් ගීතය
ජය හඩින් නැගී සිටිමු
අදිටනින් බැදි සැදෙමු
අමරණිය කීර්ති රාවයෙන් ප්රබෝධ වී
අකුරැසි විදුහල් මවුන් දිනේ ....//
අප ප්රණාමයෙන් සදා පිදී
සහජ කුසලතා මගින් ජාතියේ පැතුම් පුරා
දේශ භක්තියෙන් අනූන දූ පුතුන් තනා
අකුරැසි විදුහල් මවුන් දිනේ ....//
සිප් කිරි පොවා සැදු පිනෙන්
මිණි පහන් දිලේ ඔබේ නමින්
වදිනෙමු දෙපා ඔබේ
ගයනෙමු ගුණේ ඔබේ
සෙනෙහසින් රකිමු අපගෙ මෑණි සැමදා
අකුරැසි විදුහල් මවුන් දිනේ....//