පාසලේ දැක්ම
ගුණ නැණ සුවපිරි දරු පිරිසක්
පාසලේ මෙහෙවර
සමාජ සාරධර්මයන්ට ගරු කරමින් විෂය මාලා අරමුණු ඉටුවන පරිදි ඉගෙනුම් ඉගැන්විම් කියාවලිය සංවිධානය කරමින් කායික මානසික හා පාරිසරික සුවතාවය ඇතිකර විමෙන් පාසල් අධ්‍යාපන කියාවලිය සැලසුම් සහගත ලෙස සංවිධානය කිරිම.