1925.01.05 වන දින ස්ව භාෂා මිශ්‍ර පාසලක් ලෙස සිසු සිසුවියන් 25 දෙනෙක් ගෙන් ආරම්භ කළ මාර/අකුරැස්ස කණිෂ්ඨ විද්‍යාලයේ මුල් ගුරුවරයා ලෙස පත්ව ඇත්තේ එම් කරොලිස් මහතා වන අතර තවත් ගුරැ මහත්මියක්ද සේවය කර ඇත.
විෂය මෙන්ම විෂය සමගාමි කටයුතු වලින් කැපි පෙනෙන දක්ෂතා දක්වා ඇති ශිෂ්‍ය සංඛ්‍යාව අසිමිතය.